ChalaXpage's profile picture.

Chala - චලා

@ChalaXpage

Chala - චලා 已转帖

අලි නාවන තඩි වලවල් කිව්වට මෙහෙමත් වලවල් තියෙන්න පුලුවන්ද පාරක? 🥴🤦‍♂️ #lka #SriLanka


⁣මැච් එක පැරදුනාට ටොස් එක දින්නනේ... #AsiaCupFinal #AsianCup2023 #SLvsIND #INDvsSL #srilankacricket


අපි ඉන්දියාවට 60ක්වත් ගහන්න දෙන්නැති එක ගැන අපි සතුටු වෙන්නෝන.. 😂😂😂 #IndiavsSrilanka #indvssl #SLvsIND #srilankacricket #AsiaCupFinals #AsianCup2023


පාකිස්තාන් ෆයිනල් ආවනම් අඩුමගානෙ මැච් එකක් හරි බලාගන්න තිබුනා.. #INDvSL #AsianCup2023 #SLvsIND


මොනාවුනත් ඉන්දියාව බන්ගලියන්ගෙන් එදා ඉඳන්ම කන ජාතියක්.


අම්මෝ සුපිරි මැච් එක නේ. සුපිරි අසලංකෙයා.


අද දින්නත් අපි ඇතුලෙ, වැස්සත් අපි ඇතුලෙ. ඒත් හිත කියන්නෙම පරදියිද දන්නැ කියලා.🙄


කෝච්චිත් ප්‍රයිවට් කරානමි මේ කිසි අවුලක් නෑනෙ. පඩි මදිගගා සද්දෙ දාගෙන ආවොත් කෙලින්ම අයින් කරලා අලුත් එකෙක් ගන්නවා #trainsl #sinhala


දසුන් ෂානකෙයා ටිකක් වෙලා විකට් ඒකේ හිටියනම් මොකද වෙන්නෙ මන් අහන්නේ....


United States 趋势

Loading...

Something went wrong.


Something went wrong.