Enin_Chakerz's profile picture. explorer

නේල්ලී කෑලේ බූරීයා

@Enin_Chakerz

explorer

මැනිකේ මගේ හිතේ ඉඩමේ එහා මේහා යාවී


The Oscars said Smith could face 'consequences' for slapping the comedian.

Enin_Chakerz's tweet image. The Oscars said Smith could face 'consequences' for slapping the comedian.

#Korea #දකුනු කොරියාව විසින් උතුරු කොරියාවේ හමුදා නිල ඇදුම් වලින් සැරසුන පුද්ගලයින් 11ස් දෙනෙකු තම මුහුදු කලාපය උල්ලංඝනය කිරිම නිසා අත්තඩංගුවට ගෙන තිබේනවා. #තවත්_යුද්දයක්ද?

Enin_Chakerz's tweet image. #Korea  
#දකුනු කොරියාව විසින් උතුරු කොරියාවේ හමුදා  නිල ඇදුම් වලින් සැරසුන පුද්ගලයින් 11ස් දෙනෙකු තම මුහුදු කලාපය උල්ලංඝනය කිරිම නිසා අත්තඩංගුවට ගෙන තිබේනවා. #තවත්_යුද්දයක්ද?

#පුට්න්_අවදානමක මේ වනවිට ස්වීඩනය සහ පින්ලන්තයද නේටෝ සංවිදානය සමග එක්වීමට සුදානමින් සිටින බවට අවදාරනය කරනවා මීට පුටින්ගේ ප්‍රතිචාරය කූමක් වේවිද? මේ වනවිට යම් ආකාරයක අනතුරු ඇගවීමක් කර තිබේනවා යම් ලේසකීන් නේටෝව සමග පින්ලන්තය සහ ස්වීඩනය එකතුවීම කලාපිය ආරක්ශාවට දැඩී බලපෑමක් කලහෑකී.

Enin_Chakerz's tweet image. #පුට්න්_අවදානමක

මේ වනවිට ස්වීඩනය සහ පින්ලන්තයද නේටෝ සංවිදානය සමග එක්වීමට සුදානමින් සිටින බවට අවදාරනය කරනවා මීට පුටින්ගේ ප්‍රතිචාරය කූමක්  වේවිද? මේ වනවිට යම් ආකාරයක අනතුරු ඇගවීමක් කර තිබේනවා යම් ලේසකීන් නේටෝව සමග පින්ලන්තය සහ ස්වීඩනය එකතුවීම කලාපිය ආරක්ශාවට දැඩී බලපෑමක් කලහෑකී.

බෙලරුසියාවේ සිට රුසියානු හමුදා යූක්‍රේන දෙශසීමාවට ඇතුල් වේමින්


යුක්‍රේනයේ ගොඩ නැගිලි කිහිපයකට රුසියානු ගුවන් හමුදා මගින් එල්ල කල ප්‍රහාර.


පොඩි කාලේ අපි බේරුන මාරක බලපල්ලා දැන් උන් බෙරෙන්න හදන්නේ පබ් ජී, ෆ්‍රී ෆයර් වල වෙඩි තියන උන්ගෙන්.


කෝරෝනා ලේස්ෆ් ඒ ස්මේල් එකට


ඇයි උදෙම නැගිට්ටම මෙහෙම මුසලකමට ඇනුම් අරින්නෙ මිනිස්සූ

Enin_Chakerz's tweet image. ඇයි උදෙම නැගිට්ටම මෙහෙම මුසලකමට ඇනුම් අරින්නෙ මිනිස්සූ

අල්ලපූ ගෙදර එකා තඩී මෝඩයේක් වෙලා ඌට කෑසට් එකකුත් තිබ්බම කොහොමද ආතල් එක 😁😁


ඒටනර්ල් මූවී එක ෆේල් ද?


Maiwenn විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයෙ French King Louis XV ලෙස Johnny Depp සම්බන්ධ වෙලා තියෙනවා 😍🔥.. චිත්‍රපටයෙ රූගත කිරීම් ජූලි වල ආරම්භවන බවත් මාස තුනක් පුරාවට රූගත කිරීම් සිදු කරන බවත් සඳහන්..😌😌❤️ මොනා වුනත් මේ තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයොනම් වැඩි කැමැත්තක් නෑ

Enin_Chakerz's tweet image. Maiwenn විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයෙ French King Louis XV ලෙස Johnny Depp සම්බන්ධ වෙලා තියෙනවා 😍🔥..

චිත්‍රපටයෙ රූගත කිරීම් ජූලි වල ආරම්භවන බවත් මාස තුනක් පුරාවට රූගත කිරීම් සිදු කරන බවත් සඳහන්..😌😌❤️ 
මොනා වුනත් මේ තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයොනම් වැඩි කැමැත්තක් නෑ

පොඩ්ඩෝ දිනුවා ලොක්කෝ දිනුවා ලේජන්ඩ්ලා දිනුවා ඉන්ඩීයා සවුත් අප්‍රීකා වලින් කෑවා ඊයේ සුපිරිම දවසක් 😁😁

Enin_Chakerz's tweet image. පොඩ්ඩෝ දිනුවා ලොක්කෝ දිනුවා ලේජන්ඩ්ලා දිනුවා ඉන්ඩීයා සවුත් අප්‍රීකා වලින් කෑවා ඊයේ සුපිරිම දවසක් 😁😁

අපේ සීයලා, තාත්තලා, අපි වගේම තමා අපේ දරුවොත්... මට මගේ රටේ අනාගතේ ගැන කිසිම බයක් සැකයක් නෑ... 😍😁😁

Enin_Chakerz's tweet image. අපේ සීයලා, තාත්තලා, අපි වගේම තමා අපේ දරුවොත්... මට මගේ රටේ අනාගතේ ගැන කිසිම බයක් සැකයක් නෑ... 😍😁😁

Zimbabwe කියන්නේත් දස්ස කන්ඩායමක් ඉතීම් 🥴


රුපියල් සීයක් ඔනේ මොකටද? තනේ අල්ලන්න කාගේද? සජීයගේ.

Enin_Chakerz's tweet image. රුපියල් සීයක් ඔනේ 
මොකටද?
තනේ අල්ලන්න
කාගේද?
සජීයගේ.

Loading...

Something went wrong.


Something went wrong.