Isuru_SLfirst's profile picture. ✋Common Sense VS Sense of Humor🖕

ස' ආතල් කොරන්ටයින්™

@Isuru_SLfirst

✋Common Sense VS Sense of Humor🖕

🧔:දන්නවද හෝම්ස්.. අදට ලංකාව LTTE ත්‍රස්තවාදීන් පරාද කරල වසර 11ක්ලු.. 😎:ම්ම්ම්.. ලංකාවෙ හැමෝටම අද හරි සතුටු ඇති.. 🧔:නැතුව! දැන් එහේ ආච්චිල සීයල පොඩිඅයට කලපුවේ මැරුණු කොටියගෙ කතාව කියලදෙනව ඇති.. 😎:ඒ කතාව කියල ඉවරවෙලා කූඩාරමට ඔලුව දාපු ඔටුවගෙ කතාවත් කියල දුන්නොත් හොඳයි වොට්සන්!


🧔:ලංකාවෙ Covid-19 රෝගීන් හුග දෙනෙක්ට මේ වෙද්දි හොඳවෙලාලු හෝම්ස්.. 😎:විශිෂ්ඨයි වොට්සන්! 🧔:🤔UNP ක්‍රියාකාරිනියක් කියනව එහෙමඋනේ රාජිත පහුගිය අවුරුදු 5හේ සෞඛ්‍ය ඇමතිවෙලා හිටිය නිසයි කියල.. 😎:අලුත් කසාදෙන් ලැබුනු ළමයට රවට්ටල දාලගිය මිනිහගෙ නම තියන්න හදන ගෑනියෙක්ගැන මම ඔය ඇහුවමයි!


🧔:ඔබට අර රාජිත තියපු සුදුවෑන් ප්‍රෙස්එක මතකද හෝම්ස්? 😎:🤔අර ගෝඨ වෑන්වලින් මිනිස්සු අරන්ගිහින් කිඹුලන්ට කන්න දානව කි... 🧔:Thats it! අන්න උසාවියෙන් මිනිහගෙ ඇප කැන්සල් කරල පල්ලන්සේන කියල විශෝධන මධ්‍යස්ථානයකට යවල.. 😎:හහ්! ප්‍රෙස් තියල සෙල්ලන්පාන හාදයටත් පලල්න්සේන යන්නඋනා එහෙනම්!


😎:ඔබ වැඩක්ද වොට්සන්? 🧔:Im writing an article Holmes.. 😎:ලංකාවෙ Stock Market එක වැඩ පටන් අරන් විනාඩියක් යන්නකලින් කඩාවැටිලලු නේද.. 🧔:UNP කාරයෙක් වෙන්නැති.. දැන් ඔය ලෙඩේට බෙහෙත් තියනව.. එකදිගට කාලයක් ගත්තනම් ඕක හොඳකරගන්න පුලුවන්! 😎:හහ් හහ්! මම කිව්වෙ Stock Mkt එක ගැන මනුස්සයො!


🧔:දන්නවද හෝම්ස්.. ලංකාවෙ TV චැනල්එකක අයිතිකාරයෙක් ට්වීප් කෙනෙක්ගෙන් ලක්ෂ 1000ක් වන්දි ඉල්ලල! 😎:හේතුව? 🧔:ඇයගෙ රැකියාව කුලියට බොරු ලියන එකලු! ඔයකියන මනුස්සයට ඇය අපහාස කරල. ගෑනි ආයෙනම් එහෙම කරන එකක්නෑ නේද? 😎:මම හිතන්නෑ වොට්සන්.. 🧔:🤨ඒ ඇයි? 😎:ගණිකාවො ඇබෝෂන්වලට බය නෑ කියනව නොවැ!


🧔:සමාජ ජාලාවලට වෛරීප්‍රාකාශ සහිත වීඩියෝ Upload කලා කියල ලංකාවෙ පොලීසියෙන් පොඩි ළමයි දෙන්නෙක්ව Arrest කරල හෝම්ස්.. 😎:Mmm.. Good Job! 🧔:ඒ උනාට සහරාන්ලට බෝම්බ ගහන්න උදව්කරපු MPලට එයාල තාම සැලුට් ගහනවනෙ.. 😎:බටු මීයගෙ ඇඟට කඩාපනින පූසිත් ඌරුමී‍යෙක් දැක්කම ඤාව් ගානව කියනවනෙ වොට්සන්!


🧔:ඔබ දන්නවද හෝම්ස්..ලංකාවෙ Leading TV Channel එකක ජනප්‍රිය නිවේදකයො දෙන්නෙක් හදිසියේම වෙන නාළිකාවකට බැඳිලලු.. 😎:ම්ම්ම්... 🧔:ඒදෙන්න ඒ නාළිකාවට පනවගේ ආදරේකලා කියල මිනිස්සු කියනව! දැන් ඒ නාළිකාව වැහිලයයි කියලයි කියන්නෙ.. 😎:කෙල්ලො දෙන්නෙක් පැනලගියා කියල මඩමක් වැහෙන්නෙ නෑ වොට්සන්!


🧔:UNICEF එක දරුවන්ට වඩාත් සමීපතම රාජ්‍ය නායකයා විදියට මහින්දව නම්කරල හෝම්ස්.. ඒ විතරක් නෙමෙයි, මුලු ලංකාවෙම දරුවන්ගෙ ප්‍රශ්නවිසඳන වැඩෙත් මිනිහට පවරල.. 😎:මිනිහට දරුවන්ගෙන් අපලයි වගේ.. 🧔:ඒ ඇයි? 😎:යුද්දෙ ඉවරකරලත් මිනිහට ගෙදර යන්න උනේ දරුවන්ගෙ ප්‍රශ්න විසඳන්න ගිහින් තමයි වොට්සන්!


🧔:Disinfectant inject කලාම Covid රෝගීන් සුවවෙයි කියල ට්‍රම්ප් ප්‍රෙස් එකකදි කියල හෝම්ස්.. 😎:ඕව UNPකාරයො අමාරුවේ දාන කතා වොට්සන්.. 🧔:ඒකතාව නිසා කොහොමද UNP කරයො අමාරුවේ වැටෙන්නෙ?🤔😎:සජිත් ඕක සීරියස්අරන් වහාම Covid පේෂන්ට්ලට විෂබීජනාශක විදින්න කියල කිව්වොත් එහෙම! 🧔:හහ් හහ් හහ්!


🧔:NASA එකෙන් හඳටගියා කියල විශ්වාස කරන්න තරම් මිනිස්සු මෝඩද කියල ශ්‍රීලාංකික තම්බි පුතෙක් අහනව හෝම්ස්.. 😎:ම්ම්ම්.. ඒක හොඳ ප්‍රශ්නයක් වොට්සන්! 🧔:එතකොට අල්ල සොල්දාදුවෙක් අතේ පෘතුවියට කොරෝනා එව්ව කියල විශ්වාස කරන එක මෝඩ කමක් නෙමෙයිද? 😎:හහ් හහ් හහ්! ඒක විශිෂ්ඨ ප්‍රශ්නයක් වොට්සන්!


🧔:විදෙස් මාධ්‍යවේදීනියක් ලංකාව කොරෝනා පාලනය කරපු හැටිගැන රනිල්ගෙන් අහල හෝම්ස්.. 😎:ම්ම්ම්.. 🧔:මිනිහ කියල ඒ වැඩේදි සෞඛ්‍ය සහ ආරක්ෂකඅංශ සාර්ථක උනත් රජය අසාර්ථකයි කියල.. 😎:හහ් හහ්.. ලස්සන බිරිඳකුයි Comfortable මෙට්ටෙකුයි තිබුනු පළියට ළමයි ලැබෙන්නෑ කියල මිනිහ තාම තේරුම් අරන් නෑනෙ!


🧔:පොලිස් රාජකාරියට බාදාකරල අර රංජන් කියන හාදයව ආයෙත් ඇරෙස්ට් කරලලු හෝම්ස්! 😎:නීතියට පිටින් වැඩකරන එක ලංකාවෙ MPලගෙ විනෝදාංශයක් වොට්සන්.. 🧔:මිනිහගෙ වැඩ නිසා මිනිහගෙ අම්මත් බැනුම්අහනව.. 😎:එහේ Mighty Party වල MPල හුඟදෙනෙක් අම්මලට නයිටි වාටි වලින් නවත්තගන්න බැරිඋන අය තමයි වොට්සන්!


🧔:මේපාර Twitter අවුරුදු කුමාරය තෝරන්න වෙන්නෑ හෝම්ස්.. 😎:ඇයි? 🧔:ට්වීටරේ ආදිවාසී තරුණියක් Final ගියපු තරුණයින්ව දන්නෙ නෑලුනෙ.. 😎:ඉතින් දැන් අඳුනගන්න කියන්න! 🧔:ඇය කි‍යනව I see dogs barking but zero fucks given කියල.. ඇයට බල්ලෙක්වත් කරන්නෙ නෑ කියල කොල්ලොන්ට බනින එක වැරදියි නේද?


🧔:දුවල ගිහින් රාජපක්ෂට චන්දෙ දීපු 69ලක්ෂෙ නිසා මාසෙකින් එළියට යන්න බැරිඋනා කියල UNPහාදයෙක් චෝදනා කරනව හෝම්ස්.. 😎:තාත්තගෙන් උන අත්වැරැද්දට 69ලක්ෂෙටම බැනල වැඩක්නෑනෙ වොට්සන්.. 🧔:ඒ කිව්වෙ? 😎:එදා තාත්තට වෙලාවට එළියට ගන්න පුලුවන්උනානම් අද පුතාට එළියට යන්න බැරුව දුක් වෙන්න වෙන්නෑනෙ!


Loading...

Something went wrong.


Something went wrong.