PrBatch2's profile picture.

PR special batch2

@PrBatch2

Trip ek yn lamai ada kohoma hari salli dila iwara krnna


Ada 12t gnnw qw meeting ek cansel.


Ada 12t ape badge ekt meeting ekak gnnwlu darshana (subject coordinater ) sir,ekt kauruth sahabagi wenna. place ek danuwath krnnm.


Hs/2014/0940 wije sirta cl ekak gnna


A wishwase rakinna,heta aniwa salli danna.mn aniddata a kiynne 29.02.2019 naya piyawanna one.a wagema salli bnk krn hema kenekma namath ekka slipt ek grp ekt danna...mt danna epa..


Heta kauruth aniwa 350/= danna.mokd anidda friday.meka nosalaka harinna epa bn.api mechr ka gahanne mokd kiyl hithapalla.gedr arn ynna neweine.anthima mohothe missgen salli illagtte wishwsyk ethuwa.


0941 1202 Case study repeat denna amali missta cl ekak gnna denma


Kauruth salli dila iwarkrnna 28t kalin....


Hostal eke inna lamai heta dawal 1t නා ගහ(na gaha)lagata enna,podk meka plan krgnna.


Lamai goingdown eke weda godk thiynw.apit time hotm madi.eka nisa meka ikmnt plan krgnna wenwa.me welawe gewlwl ynna epa kauruth.


Goingdown ekt salli dila thiyenne 9i,weda tika krnna salli nathuwa bane?ada exam iwrwela chakata salli denna. Welcome gattu katath goingdown eka denna yuthukamk thiyena bawa mathaka thiyagamu.....👍


The question paper on global corporate communications will be held tomorrow 12-03 pm Thnq... @kekulawela hall


Going down ek gena katha krgnna studio ekt enna 11.30t lamai


Heta ragama ynna one aya gwna wistara dn grp ekt danw blnna.thnks


Lamai whtsapp grp eka blnna.assignment ekt adala dewal tikak katha krnwa..thnq


කැමැත්ත whtsapp grp එක තුල ඵල කරන්න


බැජ් එක.ලොකු නිසා 1000ක් වත් එකතු කරන්න වෙයි.මේ msg eken පස්සේ මෙකට කැමැත්ත ඵල කරල 1,2,3 වශයෙන් මැසේජ් දාන්න.එතකොට අපිට පුලුවන් ඉක්මනට තීරණයක් ගන්න. -ස්තූතියි-


පහුගිය දවස්වල වැඩ කරල හොදට ම හෙණඩත් වෙලා හිටියත්, මේ වැඩේ කරන්නම වෙනවනෙ.ඒත් බහුතරයක් කැමැත්ත නැතුව කරන්න අමාරුයිනෙ.මේ මාසේ 20,22 අතර දවසක් මේක කරන්න වෙනවා.විභාගෙන් පස්සෙ කරල වැඩක් නෑ.එයාලා එකතු වෙන්නෙ නෑ.ඒක නිසා ඉක්මණින් කරන දෙයක් කරන්න වෙනවා.එකක් මතක් කරනවා මේක අපේ යුතුකමක්...


මචංලා අපේ බැජ් එකට අපේ අන්තිම වැඩේ කරන්න කාලෙ ඇවිත්.මේක අපි කීප දෙනෙක්ගෙවත්,ඩිපාර්ට්මන්ට් එකේවත් වැඩක් නෙවෙයි.අපේ ම ඉහළ සහෝදරත්වයේ going down එක දෙන්න කාලෙ හරි.දැන් එයාල එක්කෙනා දෙන්නා අපෙන් අහනව අපිට going down දෙනවා නේද?මල්ලි ,නංගි ? කියලා.ඒක නිසා අපි තීරණයක් ගන්න ඕනෙ ඉක්මණටම


United States Trends

Loading...

Something went wrong.


Something went wrong.