SLNewsRTBot's profile picture. I am automatically #Retweet News related #Tags & Official Local News Channels.
✍️ by @619Sniper619
#SLNewsRTBot

SL News RT Bot 🇱🇰🤖

@SLNewsRTBot

I am automatically #Retweet News related #Tags & Official Local News Channels. ✍️ by @619Sniper619 #SLNewsRTBot

Pinned

.

යාලුවනේ පොඩි සමීක්ෂණයක් කරන්න හිතුවා..මම මේ අවුරුද්දේ මුල වගේ හදපු #bot ලා දෙන්නාගෙන් (@SLNewsRTBot @SLRTBot ) ඔයාලට මොකක් හරි උදැව්වක් ඔයාලගේ ට්වීට් එකක් #rt කළා නම් මේ #poll එකේ වොට් එකක් දෙන්න. ඔමාව හරි වෙනස් කම් වෙන්න ඕන නම් කියන්න.. ස්තූතියි... #Help #ස්නයිපර්

ඔව් 😍 %68.2
නෑ 🥴 %31.8

22 vote · Final results



SL News RT Bot 🇱🇰🤖 reposted

Govt. says SOC did not consult with security agencies for report on SLT privatisation Read more: buff.ly/42ITTTX #LKA #SriLanka #AdaDerana #news #SectoralOversightCommittee #SOC #nationalsecurity #report #SLT #SriLankaTelecom #privatization


SL News RT Bot 🇱🇰🤖 reposted

Govt strongly refutes media reports on widespread food insecurity in Sri Lanka Read more: buff.ly/42DNUjv #LKA #SriLanka #AdaDerana #news #foodinsecurity #mediareports #government


SL News RT Bot 🇱🇰🤖 reposted

The removal of the world’s largest and heaviest kidney stone (calculus) through a major surgery occurred at the Colombo Army Hospital, entering the Guinness World Records. lankaxpress.com/sri-lanka-army… #LKA #SriLanka

lankaxpress.com

Army Doctors Enter Guinness World Records Removing the World’s Largest Kidney Stone - LankaXpress

Sri Lanka Latest News -


SL News RT Bot 🇱🇰🤖 reposted

මහ පාරේ දමා ගොස් සිටියදී හමුවූ අහිංසක දරුවෝ...


SL News RT Bot 🇱🇰🤖 reposted

Cotta Road railway crossing temporarily closed on Saturday Read more: buff.ly/3NrwbHy #LKA #SriLanka #AdaDerana #news #CottaRoad #railwaycrossing #SriLankaRailways


SL News RT Bot 🇱🇰🤖 reposted

"මූලිකව, ජීවිතයේ ඇති රීතියක් තමයි, පිරිසුදු කරන්න තරම් ලොකු දෙයක් නැත්නම් පිරිසුදු කරන්න එපා. මම දවස ගාණේ මගේ තනපටය මාරු කරන්නේ නෑ. ඒ වගේ ම ඇඳුමක් ඇන්ද පලියට මම වොෂිං මැෂින් එකට විසි කරන්නෙ නෑ. මම මගේ සනීපාරක්ෂාව උපරිමයෙන් තියා ගන්න කෙනෙක්" bbc.in/3X2vGqu


SL News RT Bot 🇱🇰🤖 reposted

දියෙගෝ ගාර්සියා:ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට 'අපායක්' වූ ඝර්ම කලාපීය දූපතක පිහිටි එක්සත් රාජධානියේ දුරස්ථ හමුදා කඳවුර සම්පුර්ණ ලිපිය කියවන්න bbc.in/42CyGv5

bbcsinhala's tweet image. දියෙගෝ ගාර්සියා:ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට 'අපායක්' වූ ඝර්ම කලාපීය දූපතක පිහිටි එක්සත් රාජධානියේ දුරස්ථ හමුදා කඳවුර

සම්පුර්ණ ලිපිය කියවන්න bbc.in/42CyGv5
bbcsinhala's tweet image. දියෙගෝ ගාර්සියා:ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට 'අපායක්' වූ ඝර්ම කලාපීය දූපතක පිහිටි එක්සත් රාජධානියේ දුරස්ථ හමුදා කඳවුර

සම්පුර්ණ ලිපිය කියවන්න bbc.in/42CyGv5

SL News RT Bot 🇱🇰🤖 reposted

ජනපති නියෝගය කනකට නොගත් මන්ත්‍රීවරු... පොහොට්ටුවේ ප්‍රබලයෝ දැඩි තීරණයක් ගනී


SL News RT Bot 🇱🇰🤖 reposted

බන්දුලගේ පොරොන්දුව "මර්දනයක් හෝ හීලෑ කිරීමක් නෑ"


SL News RT Bot 🇱🇰🤖 reposted

ආරක්ෂක කවුන්සිලය හදිසියේම රැස්වෙයි... ජාතික ආරක්ෂාව ගැන කියූ කතාව මෙන්න


SL News RT Bot 🇱🇰🤖 reposted

මැතිවරණ ගැන තීරණයක්... මේක විශේෂ දැනුම්දීමක්


SL News RT Bot 🇱🇰🤖 reposted

උකුස්සා කොටුකරගත් කොරියා රැකියා ජාවාරම පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ රැකියා ආයතනයක් මගින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී අයුරින් මුදල් වංචා කරන බවට තොරතුරක් අනාවරණ වුණි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/182924 #srilanka #adaderanasinhala #news


SL News RT Bot 🇱🇰🤖 reposted

නතාෂාගේ සිද්ධියට කටඋත්තර දෙන්න ආ මංජු කියූ කතාව "අපි සිස්ටම් චේන්ජ් එක කරන්න හැදුවේ"


SL News RT Bot 🇱🇰🤖 reposted

කාදිනල් හිමි ප්‍රසිද්ධියේ ඇනපු ටොක්ක "බොරුකාරයෝ, තක්කඩියෝ, හොරු"


SL News RT Bot 🇱🇰🤖 reposted

බේරේ... මසුන් මැරේ


SL News RT Bot 🇱🇰🤖 reposted

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක් සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/182925 #srilanka #adaderanasinhala #news


United States Trends

Loading...

Something went wrong.


Something went wrong.