WebTrackLK's profile picture. Web design ක්ෂේත්‍රයේ නවතම දැනුම සහ තොරතුරු සමගින් යාවත්කාලීන වන්න අපත් සමග එකතු වන්න.

WebTrack LK

@WebTrackLK

Web design ක්ෂේත්‍රයේ නවතම දැනුම සහ තොරතුරු සමගින් යාවත්කාලීන වන්න අපත් සමග එකතු වන්න.

Web Designer කෙනෙක් වීමේ වාසි හයක් මෙන්න! webtrack.lk/6-benefits-web…

මේ තියෙන්නේ HTML කේතකරණයේදී නවකයින් අතින් වගේම පළපුරුදු වෙබ් ඩිසයින(ර්) ලා අතිනුත් නිතර සිදුවෙන අතපසුවීම් කිහිපයක්. මේ අතපසුවීම් හැකි තරම් අවම කරගෙන valid HTML page එකක් හදාගන්න හැම විටම උත්සාහ කරන්න. itbro.info/11-common-html…

HTML Sinhala Tutorial – Lesson 05 – HTML Images:- ow.ly/Myey50xIKZI HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ හතරවන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේ ගැන.

Inserting Images into a Web Page - ow.ly/Sa0o50xIoDK

5 Tips for Choosing the Right Font for Your Website - ow.ly/n7K750xHwSF මම මේ ලිපියෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඔයාගේ වෙබ් අඩවියේ theme එකට වඩාත්ම ගැලපෙන හොද ෆොන්ට් එකක් තෝර ගන්න වැදගත් වෙන ඉගි පහක්.

මෙම පාඩමෙන් HTML භාවිතා කරමින් ඉතා සරල වෙබ් පිටුවක් සකස් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. - ow.ly/uVTB50xyXJu ඊට අමතරව, HTML වල building blocks ලෙස හදුන්වන tags සහ elements ගැනත් HTML භාවිතා කිරීමේදී වැදගත් වන රීති ගැනත් මම මේ පාඩමේදී විස්තර කරලා තියෙනවා.

HTML සහ CSS ගැන කෙටි හැදින්වීමක් මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. - itbro.info/html-sinhala-t… මුල සිට අවසානය දක්වාම පාඩම සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න, ගැටලු හරි වෙනත් අදහසක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න

මේ පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක්. බාගෙට කරලා ඉතිරි කොටස සල්ලි වලට විකුනන එකක්වත්, අතරමග නතර කරලා දාලා ඔයාලව අතරමං කරන එකක්වත් නෙවෙයි. - ow.ly/aeJA50xol69

Chrome භාවිතා කරන ගොඩක් දෙනා මේ Incognito පහසුකම පාවිච්චි කරන්න දන්නවා වුනත්, එයින් කරන්න පුලුවන් දේවල් සහ කරන්න බැරි දේවල් වල සීමාවන් ගැන තියෙන අවබෝධය අඩුයි. itbro.info/google-chrome-…

වෘත්තීය පෙනුමේ Word document එකක් හදනවා කියන එක විශේෂ හැකියාවක් විතරක් නෙවෙයි, ඒකට යම් තරමක කලාවකුත් ගෑවිලා තියෙනවා. ‍මේ සරල උපදෙස් ටික පාවිච්චි කළොත් ඔයාටත් ලේසියෙන්ම ඒ වගේ වෘත්තීය පෙනුමැති ඩොකියුමන්ට් හදන එක හරිම ලේසි වේවි. itbro.info/5-steps-for-pu…

ගේම් එක ගහලා ඒකෙ ගුණ අගුණ අපිටත් කියන්නකො එහෙනං! - ow.ly/P8Rx50xddPE

This account does not have any followers

United States Trends

Loading...

Something went wrong.

Something went wrong.