Nethmi kaveesha
@kaveesh1_h
Fly @ fly one day you can fly ❤
You might like
ඔයාගෙ හීනත් ලොකු ඇති. "ඕව අපිට ගන්න බෑ" "හීන විතරයි" "අපිට කොහෙන්ද බූල් බල්ලො" කට්ටිය කියනව ඇති. මේ වෙද්දි සාක්කුවෙ තියෙන ගාන, ඔයාට මතක් වෙනව ඇති. අමතක කරන්න ඒ හැමදේම ඔබේ ජයග්‍රහණයම විශ්වාස කරන්න
ඔබට ඔබේ ජිවිතයට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග මොකකද දන්නවද? ඒ තමයි ඔබව "සතුටින්" තියන එක. ඔබ හිතනවට වඩා ඔබ බුද්දිමත් ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත් ඔබ හිතනවට ව්ඩා ඔබ නිර්බිතයි. ඒක නිසා කවදාවත් ඔබ ඔබවම අවතක්සේරු කරන්න යන්න එපා. ඔබ ඔබ ගැන හිතන දේ විශ්වාස කරන්න.
අන්ධකාරය අවසන් වන අතර ආලෝකය ඔබේ ලෝකයට ඇතුල් වනු ඇත. ඔබේ ශ්‍රේෂ්ඨත්වය පිටතට ගෙන ඒමට අඳුර භාවිතා කරන්න.
ස්වයං විනය ආරම්භ වන්නේ ඔබේ සිතුවිලිවල ප්රවීණත්වයෙනි. ඔබ සිතන දේ ඔබට පාලනය කළ නොහැකි නම්, ඔබ කරන දේ පාලනය කළ නොහැක.
ඔබ විශ්වයේ නොවේ, ඔබයි විශ්වය, 🌍🌸 එනම්, එහි ආවේණික කොටසකි. අවසාන වශයෙන්, ඔබ පුද්ගලයෙකු නොව, විශ්වය තමා ගැනම දැනුවත් වන කේන්ද්‍රස්ථානයකි, මොනතරම් පුදුම ආශ්චර්යයක්ද? විශ්වීය ශක්තිය ඇත්තේ ඔබට පිටතින් නොවේ. ඔබ තුළම ඇත. ඔබට අවශ්‍ය සියල්ල, ඔබ තුල දැනටමත් ඇත
ජීවිතයේ හොඳම දර්ශනය මනස සතුටින් තබා ගැනීමයි. "සාර්ථකත්වය සතුට ලබා දෙනවාද නැද්ද යන්න අපි නොදනිමු, නමුත්, සතුටු සිතින් සැමවිටම සාර්ථකත්වයට මඟ පෑදිය හැකිය.
👍හැකි තරම් කලින් ආරම්භ කරන්න❤ යම් දෙයක් ආරම්භ කලපසු ඔබ නොදැනුවත්ම කාලය ගතවන බැවින් ඔබගේ පරිපුර්නතාවය සිදුවන බවයි . එය සාර්ථකත්වයට ඉතා වැදගත් කරුණක්. තරුණ වියෙදීම යමක් ආරම්භ කලවිට අන් අය ඔබගේ හැකියාවන් හා අදක්ෂකම් ගැන කියන කතා වලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබෙන ඇත
සමහර ප්‍රතික්ෂේප කිරිම් ඇත්තටම අලුත් ජිවිතේකට මුලික අඩිතාලම නිර්මාණය කරනවා...
බලාපොරොත්තු වන හැම දෙයක්ම එක පාරම ලබා ගන්න බෑ. ඒකට ඔයා ගොඩක් මහන්සි වෙන්න ඕනි...ඒ මාවත ලගදිම හමුවේවි...
වැඩ කරන්න. වැඩ කරලා ලබන ජයග්රාහණයේ සතුට කොච්චර ද කියලා බලන්න. මොකද ජිවිතේ ඔයාට ඉතුරු වෙන්නේ ඔයා කරපු දේවල් වල ප්‍රතිඵල විතරයි..
අලුත් පාරවල් හොයන අය අඩු උනාට ජිවිතේ සාර්ථක උනේ, ලෝකය වෙනස් කල අලුත් විදිහට හිතපු, ඒ වගේම අලුත් පාරවල් හොයාගෙන ගියපු මිනිස්සු..
මිනිස්සු පරිණත වෙන්නේ වයසින් නොවේ. ජිවිතේ රිදෙන තරමට, වැටෙන තරමට, මේ සියල්ල දරාගෙන ඉදිරියට යන තරමට කියලා.....
සමහර මිනිස්සු තම වේදනාවන්, දිප්තිමත් සිනහවකින් සගවා ජිවත් විමට දක්ෂ වේ... ජිවිතේ කියන්නේ ඇත්තටම අසීමාන්තික හැලහැප්පීම්, හිත් රිදවීම්, ඇද වැටීම් ... ඒ සියල්ල දරාගෙන හිනාවෙලා තමන්ගේ ගමන යන එකට.. ඉතින් සියල්ල ඔබව බිද දැමීමට මාර්ග සොයද්දී ඉදිරියට යෑමට ඔබ එක හේතුවක් කර ගන්න..
ජිවිතේ හිනාවෙන්න දෙයක් හදාගන්න. අපි හුරු වෙලා තියෙන්නේ පුංචි දේටත් ඇස් තෙත් කරන් දුක් වෙන්න. ඉතින් ඔයා වෙනුවෙන් මල් මල් හිනාවක් එක් කරන්න ජිවිතයට...😃 ජිවිතේ ට අලුත් බවක් දැනෙන්න ගනී....
සතුට කියන දේ වෙන අයගෙන් හොයන එක නවත්වන්න. ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ලග... ඒ වගේම වැඩි පුර සතුට තියෙන්නේ රැස් කිරිම් තුළ නොව අස් කිරිම් තුළ... ජිවිතේ ඉතුරු වෙලා තියෙන දවස් ගානේදිවත් අඩුවෙන්ම දුක් වෙලා වැඩියෙන් සතුටු වෙන්න පුළුවන් තැනට හිත හුරු කර ගන්න...
ඔයා පරක්කු නෑ. ඔයාගේ ජිවිතේ control එක ඔයාට ගන්න. කාගෙවත් අතට රිමෝට් එක දෙන්න එපා. ඔයාට ඔයාව පාලනය කරන්න පුළුවන්. මේ ඔයාගේ ජිවිතේ. ඔයයි ගමන යන්න ඕන. මේ යන්නේ අධිවේගී දවස් ටිකක්. ඒක විතරක් හිතට ගන්න
United States Trends
- 1. No Kings 490K posts
- 2. Dork Cult Protest Day 7,114 posts
- 3. Ange 64.4K posts
- 4. #Talus_Labs N/A
- 5. Nuno 9,073 posts
- 6. Chelsea 151K posts
- 7. Forest 135K posts
- 8. Good Saturday 35.3K posts
- 9. #Caturday 3,952 posts
- 10. Gameday 30.9K posts
- 11. #SaturdayVibes 4,682 posts
- 12. Emiru 16.3K posts
- 13. Marinakis 7,416 posts
- 14. Massie 45.4K posts
- 15. Pedri 27.8K posts
- 16. Witsel 3,814 posts
- 17. Ndiaye 4,398 posts
- 18. Savinho 3,225 posts
- 19. Girona 18.9K posts
- 20. Reece James 17.8K posts
Something went wrong.
Something went wrong.