prasad_lakmal's profile picture.

Prasad Lakmal

@prasad_lakmal

Pinned

මිරිඟුවකට මුලා වූ හති නොවැටෙනා සිත බැදීම් හා යහන්ගත වූ මුලා වූ පිපාසිත සිත මායා කවචය බිඳ දමා කෙදිනද නුබ එලිය දකින්නේ? බැඳ ඇති කඹ ලිහා දමා කෙදිනද නුබ හති අරින්නේ? #Thoughts #Samsara #Mind


Prasad Lakmal reposted

Asian countries eat a lot of rice & noodles, but don’t gain weight. Americans & Europeans eat the same thing and tend to get fat. Why is this? I’ll explain. THREAD

DrBPHealth's tweet image. Asian countries eat a lot of rice & noodles, but don’t gain weight.

Americans & Europeans eat the same thing and tend to get fat.

Why is this?

I’ll explain.

THREAD

Prasad Lakmal reposted

පෙරටුගාමී නායකයාගේ දරුවන් ද, වීජේවීරගේ දරුවන්ද, ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අධ්‍යාපනයේ ඵල නෙලද්දී, ලංකාවේ ඔවුන්ගේ අනුගාමික දරුවෝ පුද්ගලික අධ්‍යාපන ආයතන වසා දමන්නැයි කියා තම අධ්‍යාපනයද කඩා කප්පල් කර ගනිමින් කඳුලු ගෑස් කති.


Life is a long running learning process. Make sure you spawn one.


වරෙක එක් දාර්ශණිකයෙක් කියල තියෙනව “Read the game before playing it. Otherwise you will end up being a piece, not the player”


People were questioning the worth of books @RW_UNP had. Hope they understand the worth now.


මෙලොව පහළ වන ශ්‍රේෂ්ඨතම සංකල්පනාවන්හි මියැදීම ඇරඹෙනුයේ ඒවායේ ඇතුලාන්තයෙන්මය. නිදහස් අධ්‍යාපනයද එවැන්නකි. බුදු දහමද එවැන්නකි. මා නොදුටු තවත් උදාහරණ කොතෙකුත් ඇති.


I wish @KDA_MUSIC produced more music. 🎶🎧


සුදූ…

Linux community… how do you pronounce sudo? 🤔



අර්බුදයකට විසඳුම් දීමේදී, අවසන් තීරණය ගන්නේ ඔබ නොවන තාක් ඔබට එම විශයේ ඔස්ථාර් කෙනෙකු විය හැක.


Prasad Lakmal reposted

We all know someone...

mike_maloney's tweet image. We all know someone...

ඊළඟ ආණ්ඩුවට ඡනදය ලබා දෙන පිරිස = 69 ලක්ශයෙන් පංගුවක් + 69 ලක්ශයට බනින අයගෙන් පංගුවක් + (ඉතාමත් සුළු) වෙනත් ඊළඟට පත්වන ආණ්ඩුවේ සාමාජිකයින් = වත්මන් ආණ්ඩුවේ පංගුවක් + වත්මන් විපක්ෂයේ(එවැන්නක් තිබේ නම්) පංගුවක් + (ඉතාමත් සුළු) වෙනත් “මොකද්ද අර්බුදය?” 🤔


ලෝකෙ කොහේ කොතැන හිටියත්, තත්පර කට්ටට නම් එය අදාලම නැත. Be like තත්පර කට්ට.

prasad_lakmal's tweet image. ලෝකෙ කොහේ කොතැන හිටියත්, තත්පර කට්ටට නම් එය අදාලම නැත. Be like තත්පර කට්ට.

Over reacting to troubles often leads to more troubles.


Loading...

Something went wrong.


Something went wrong.