Amila Wimalarathne
@saurc3rer
Engineer, space nerd, artist, fitness freak, likes spacecrafts and rockets, study physics for hobby
You might like
මේ තමයි මේ සිද්ධියට අදාල සම්පූර්ණ කතාව. කතාව දිගයි ඉතින්. කැමති කෙනෙක් කියවන්න......... amilasblogpage.blogspot.com/2023/10/blog-p…
අදින් හරියටම අවුරුදු 100කට කලින් 1923 ඔක්තෝබර් 04 රාත්රියේ කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් ඔබ්සර්වේටරියේ අඟල් සියයේ දුරේක්ෂයෙන් එඩ්වින් හබල් සුවිසේෂී නිරීක්ෂණයක් සිදුකළා. එය විශ්වය අප දකිනා ආකාරය උඩු යටිකුරු කළා. එදා හබල් ලබාගත් H331H නොහොත් VAR! ප්ලේට් එක තමයි මේ තියෙන්නෙ.
මේකත් කියෙව්වා. ඒ වුනාට මේකට වඩා මට කලින් 2017තේ පේපර් එක කන්වින්සින්. මොකද 1977තේ ඔය දවස්වල පෙනිච්ච 266P/Christensen කොමට් එකේ රේඩියල් වෙලෝසිටි එකයි doppler shift එකයි කාලෙයි big ear ඔබ්සර්වේෂන් එකට හොඳට මැච් වෙන නිසා..
🚨: Astronomers may have finally discovered the source of the mysterious 'WOW! signal'
We’re so lucky to have the moon 🔥
මේවා බලල වැඩක් නැති උල්කාපාත වර්ෂා ZHR එක 10-15. අපරාදෙ රෑ ඇහැරන් ඉන්නෙ. ටෙම්පල් ටුට්ල් කොමට් එකේ orbital period එක අවුරුදු 33ක්. ඒක perihelion එකට අන්තිමට ආවෙ 2001කේ. ඊගාවට එන්ඩ තියෙන්නෙ 2034රෙ. අන්න එතකොට නම් උල්කාපාත වර්ෂාව උල්කාපාත කුණාටුවක් වෙයි (ZHRmax 1000+)
හෙට එයා එනවා මේ දසුන මඟහැර ගන්න එපා ඔන්න Read more>>>hiru.lk/q61hDz #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
Good overview of the landing. We nominally target a few hundred feet away from Jacklyn to avoid a severe impact if engines fail to start or start slowly. We’ll incrementally reduce that conservatism over time. We are all excited and grateful for yesterday. Amazing performance by…
Immense planning and technical precision was required for this absolutely preposterous (but real) view: I captured my friend @BlackGryph0n transiting the sun during a skydive. This might be the first photo of it's kind in existence. See a video of this moment in the reply 👇
🛰️🛰️ The twins are talking! We have successfully established contact with both ESCAPADE spacecraft, 💙 Blue and 💛 Gold. We're on our way to Mars to enable @NASA and @ucbssl to study the Martian magnetosphere!
New Glenn departs the blue shores of Earth as ESCAPADE heads for the red planet Congrats Blue Origin on the successful launch of NG-2 and first landing of New Glenn! 📸: @blueorigin
True for all x in mod(1) and mod(2)
Tap-off එකෙයි gas generator එකෙයි වෙනස ගෑස් ජෙනරේටර් සයිකල් එකේ ටර්බයින් දුවන්නෙ වෙනම පොඩි චේම්බරේකින්. Tap-off එකේ මේන් ත්රස්ට් චේම්බරෙන්ම ටර්බයින් එක කරකන්ඩ පොඩ්ඩක් ගන්නවා. ගෑස් ජෙනරේටර් සයිකල් එක කියල හිතුවට මේක tap-off සයිකල් එක දුවන RP-1/LOX එන්ජිමක්.
what AutoCAD looked like in the 1980s
☄️ Comet #3I/ATLAS is currently making its closest approach to the Sun. @ESA_Juice might catch the best view of this comet in a very active state. Juice will attempt observations in November 2025, with data received on Earth in February 2026 👉 esa.int/Science_Explor… Follow…
United States Trends
- 1. #StrangerThings5 89.4K posts
- 2. Thanksgiving 598K posts
- 3. Afghan 217K posts
- 4. National Guard 579K posts
- 5. #AEWDynamite 19.8K posts
- 6. holly 40K posts
- 7. Gonzaga 6,099 posts
- 8. #Survivor49 2,744 posts
- 9. dustin 84.6K posts
- 10. robin 56K posts
- 11. Rahmanullah Lakanwal 83.8K posts
- 12. Kevin Knight 2,437 posts
- 13. Erica 10.6K posts
- 14. Michigan 71K posts
- 15. Tini 5,927 posts
- 16. Chet 5,173 posts
- 17. Cease 28.7K posts
- 18. Doris Burke N/A
- 19. Jonathan 65.3K posts
- 20. Bill Kristol 6,558 posts
You might like
-
wazi
@Geeth___R -
Nisal | නිසල්
@NisalRenuja -
wikii
@thejana_wikii -
පබ්සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻
@PabaluSilva -
Nilantha Nanayakkara
@NilanthaNanaya1 -
V̷i̷s̷h̷a̷n̷ 😉 🇱🇰🇮🇹
@nicolvish -
ශිථිල
@shithila_ -
චන්දි /Chandi Wickramaratna
@ChandiWicks1 -
SAHAN 𝕏
@SahanChamuditha -
Tamasha Wijemanna
@tami_Wijemanna -
RajiEev DayarAthne
@rajivdayarathne -
Pikachu 🦆
@Dr_Alien_ -
yasiruuu
@YasiruRasanga_ -
ඔක්සිජන් ...❤️💜️💚💙💛
@sanjeewakodi -
Darshana Esajenith Samaranayake
@esajenithonline
Something went wrong.
Something went wrong.