TechNews.LK
@technewsLK
http://technews.lk ❤️ An award-winning, community-powered Sri Lankan online publisher.
Vous pourriez aimer
X හි නව rate limit එක නිසාවෙන් තවදුරටත් මෙම ගිණුම ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට⚡ instants.technews.lk හරහා අපගේ නවතම සේවාව වන Techie Instants සමඟින් එකතු වෙන්න.
📰 @technewsLK partners with #Web3CeylonTour 2025! Amplifying Sri Lanka’s Web3 story & spreading awareness 🚀🇱🇰 🎟️ Exclusive tickets are available for Technews.lk members — claim yours via your community lead! #Web3Ceylon #TechNewsLK #BlockchainSriLanka #LKA
මුකේෂ් අම්බානි ලෝකයේ විශාලතම Data Center එක ඉන්දියාවේ නිර්මාණය කරයි ද? වැඩි විස්තර සඳහා 👇 technews.lk/reliance-world…
නව ජනපති Trump ගේ මැදිහත් වීමෙන් TikTok ඇමරිකාවේ නැවතත් සේවා අරඹයි වැඩි විස්තර සඳහා 👇 technews.lk/tiktok-us-bann…
Porsche Design සමගින් වෙළඳපොල වෙත දුරකථනයක් ලබන මාසයේ වැඩි විස්තර සඳහා 👇 technews.lk/porsche-design…
Falcon 9 රොකට්ටුවක හවුලේ සඳ ගමන් අරඹන Blue Ghost සහ Resilience යානා වැඩි විස්තර සඳහා 👇 technews.lk/spacex-falcon9…
technews.lk
Falcon 9 රොකට්ටුවක හවුලේ සඳ ගමන් අරඹන Blue Ghost සහ Resilience යානා
ගමන් වියදම් බෙදාගෙන යන rideshare පහසුකම් Taxi සේවා වලින් ඔබ්බට ගිහින් දැන් අභ්‍යවකාශ යානා වලටත් තියෙනවා.
Blue Origin සමාගමේ නව New Glenn රොකට් එක නැවත දියත් කිරීමේ උත්සාහය සාර්ථක වේවිද? වැඩි විස්තර සඳහා 👇 technews.lk/blue-origin-ne…
නීති විරෝධී Copyrighted Material භාවිතයෙන් AI train කිරීමට Zuckerberg අනුමැතිය දුන් බවට හෙළිවේ වැඩි විස්තර සඳහා 👇 technews.lk/mark-zuckerber…
technews.lk
නීති විරෝධී Copyrighted Material භාවිතයෙන් AI train කිරීමට Zuckerberg අනුමැතිය දුන් බවට හෙළිවේ
Meta සමාගම මේ නීති විරෝධී ක්‍රියා මහජනතාව වෙතින් සැඟවීමේ උත්සාහය අධිකරණය ව්‍යර්ථ කරයි.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි වැඩි විස්තර සඳහා 👇 technews.lk/bhaassnnyee-sh…
නවීන තාක්‍ෂණයෙන් සමන්විත NVIDIA RTX 50 series එක එළිදැක්වීමට Nvidia සමාගම කටයුතු කරයි වැඩි විස්තර සඳහා 👇 technews.lk/nvidia-geforce…
TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය ඔබේ දුරකතනයට කොයි විදිහට බලපායි ද? වැඩි විස්තර සඳහා 👇 technews.lk/trcsl-phone-im…
වසරින් වසර උග්‍ර වන අලි-මිනිස් ගැටුම ට GPS තාක්ෂණයෙන් විසඳුම් සොයන වනජීවී දෙපාර්තමේන්තුව වැඩි විස්තර සඳහා 👇 technews.lk/vsrin-vsr-ugr-…
ඇපල් සමාගම ඔවුන්ගේ Apple Intelligence summaries දෝෂ නිවැරදි කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි වැඩි විස්තර සඳහා 👇 technews.lk/apple-intellig…
Roborock සමාගමෙන් රොබෝ අතක් සහිත නව වැකියුම් යන්ත්‍රයක් එළිදක්වයි වැඩි විස්තර සඳහා 👇 technews.lk/roborocks-robo…
PayPal හි Honey සේවාව පාරිභෝගිකයන් රැවටුවාට නඩු? වැඩි විස්තර සඳහා 👇 technews.lk/honey-paypal-c…
Galaxy S25 Ultra - Samsung ජංගම දුරකථන වල නව යුගයක් ආරම්භ කරන සුපිරි smartphone එකක් වේවිද? වැඩි විස්තර සඳහා 👇 technews.lk/samsung-galaxy…
මහමඟ අනතුරුවලින් ඔබව ආරක්ෂා කරන්නට එන පොලිසියේ e-traffic app එක ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ හෙලයිද? වැඩි විස්තර සඳහා 👇 technews.lk/sri-lanka-poli…
United States Tendances
- 1. FIFA 437K posts
- 2. The WET 117K posts
- 3. #ROHFinalBattle 2,648 posts
- 4. Hep B 18.7K posts
- 5. #JingleBellJohn N/A
- 6. Vizio N/A
- 7. Frank Gehry 6,838 posts
- 8. Hisense 1,255 posts
- 9. HOLD THE LINE 6,195 posts
- 10. The EU 235K posts
- 11. Warner Bros 273K posts
- 12. Paraguay 30.6K posts
- 13. Portugal 117K posts
- 14. $CVNA 1,499 posts
- 15. Matt Campbell 11.4K posts
- 16. FINALLY DID IT 437K posts
- 17. Wellington 6,414 posts
- 18. Sherman 5,162 posts
- 19. Burden 27K posts
- 20. Argentina 252K posts
Vous pourriez aimer
-
Android වැඩකාරයෝ
@androidwdlka -
TechTrack
@TechTrackShow -
Malinda Alahakoon ☕
@MalindaOnline -
#LKA News 🇱🇰
@SLNewsSinhala -
Hiru News
@hirunews -
Windows Latest
@WindowsLatest -
Prabhash Jayaweera
@optimuspnj -
ට්විටර් කලා මණ්ඩපය
@ArtForumSL -
Jerry 🇱🇰
@maalupaan -
Thushara Sandeepa
@Thush_Bro -
Techie Instants⚡
@TechieInstants -
BinethTtalks🇱🇰
@BinethTtalks -
Insider Life
@InsiderLife -
Harsha de Silva
@HarshadeSilvaMP -
Sri Lanka Tweet 🇱🇰
@SriLankaTweet
Something went wrong.
Something went wrong.