අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු විදුහල්පති වරවරියන් සමග සාකච්ඡා කර ගැටළු වලට විසදුම් සෙවිය යුතුය . චක්‍රලේඛ ය මගින් මිනිසුන් තවදුරටත් බියගන්වා ඇත.
වියයුතු වූ දෙය නොවිය. නොවිය යුතු දේ නොවීය. හෙට 6 පාසල් ආරම්භ වෙනව අප ගුරු සේවයේ බැවින් හෙට පාසල් යනව, නමුත් අප දරුවන් දෙදෙනා නිවසේම තබා අපට පමනක් පාසැල් යන්න වෙලා. අපත් ඔබ වන් දෙමාපියන් නිසා එසේ කරන්නට සිදු විය.
සංවේදී වූ සර්ව ආගමික හමුව. I want to kiss cardinal; his heart is very very genuine: #ACJU President Rizwi Mufthi #SriLankaAttacks #SriLanka #lka #EasterSundayAttacksLK
රජය දරුවන් ගුරු විදුහල්පති න් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වල ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමයි. එම වගකීම ගුරු විදුහල්පති වරවරියන් වෙත පැවරීම නොගැලපෙන ක්‍රියාවක්.
තම ආගමික අරමුණු ලෙස සලකා ආයුධ වෙලදාම වෙනුවෙන් මරාගෙන මැරෙන මේ ආගමික යැයි කියා ගන්නා පිරිස් ඇත්ත ටම තමත් මෙහෙය වන්නේ කවුදැයි නොදන්නා බව පෙනීයයි. අල්කයිඩා හැදුවේ CIA විසින් ඇෆ්ගනිස්ථානයේ නජිබුල්ල පාලනය පෙරලීමට.එහෙත් ඒ අය තම අරමුණු කරා මෙහෙයවිය නොහැකි වූ විට සංවිධානයම විනාශ කලා,
දරුවන් ගේ වගකීම පිලිබඳ අපට කලහැකි සැම අප සැමදාම කලා. එය එදත් අදත් හෙටත් අපගේ වගකීමක් ලෙස සලකන ව, මේ අපගේ දරුවන්, නමුත් වගකිව යුතු රජයක් වගකීම් පැහැර හැර. ආරක්ෂක පියවරයන් ගැන කිසිදු අවබෝධයක් නැති පිරිසක් වන ගුරු විදුහල්පති න්ට දරුවන් ගේ ආරක්ෂාව පැවරීම කොතරම් දුරට ගැලපේද?
පාසැලට දරුවකු අවතීර්ණ වීමත් සමග දරුවන් පිලිබඳ ගුරු විදුහල්පති වරවරියන්ට වගකීමක් ඇත. එය අපට අමුතු වෙන් චක්‍රලේඛ ගසා අමාත්‍යාංශය කියා දිය යුතු නැත. ඒ වගකීම අප එදත් අදත් හෙටත් දරනවා. සියලු තොරතුරු ලැබී තිබිය දී කිසිවක් නොකල රජය අපට සියලු දරුවන් ගෙ වගකීම පැවරීම යුක්ති යුක්ත ද
තම ආගමික අරමුණු යැයි කියා ආයුධ වෙලදාම වෙනුවෙන් මරාගෙන මැරෙන මේ අය ඇත්ත ටම තමත් මෙහෙය වන්නේ කවුදැයි නොදන්නා බව පෙනීයයි.
කල්මුණේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී ළමුන් 6කගේ ඇතුළු මළ සිරුරු 15ක් සොයා ගනී වැඩි විස්තර-ow.ly/Uj0E50suxoj
හොඳ අදහසක්
සමාජ මාධ්‍ය පාලනය රොකට් විද්‍යාවක් නෙමෙයි. සමාජ මාධ්‍ය සමාගම් සමග රජය නිල සම්බන්ධයක් හදාගන්න. වගකීම් සහගත සමාජ මාධ්‍යකරුවන්ගේ සහායෙන් පොලිසිය සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිරීක්ෂණය කරන්න. මහජන පැමිණිලි එකතු කර විශ්ලේෂණය කර සමාගමට නිර්දේශ සමග යවන්න. බ්ලොක් කරන්න bit.ly/2W99YAW
මේ අධ්‍යාපන ඇමති තුමා ට අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 25/2019, පිලිබඳ මයුර සේනානායක අප සංගමයේ ලේකම් දැක්වූ ප්‍රතිචාරයන්,
ලංකාව අයි එස් අයි එස් ඉලක්කයක් ද? ලෝක බලවතුන් ගේ අවි ආයුධ විකුණාගෙන කෑමේ ඉලක්කයක්ද?
පාසැල් ආරම්භය මැයි 6 තෙක් කල්දමයී
අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු විදුහල්පති වරවරියන්ට දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පුහුණු වක් තැති බව හොඳාකාරව දනී. මේ තත්වය යටතේ කලයුතු වන්නේ පාසැල් දරුවන් ගුරුවිදුහල්පති වරවරියන් සහ කාර්යයමන්ඩලයේ ආරක්ෂාව අමාත්‍යාංශය තහවුරු කිරීම ය.
United States 트렌드
- 1. Syracuse 7,381 posts
- 2. Mason 32.6K posts
- 3. Arch Manning 2,144 posts
- 4. Stoops 1,473 posts
- 5. Oregon 25.9K posts
- 6. Harden 29.5K posts
- 7. Joe Jackson 1,004 posts
- 8. Jeremiyah Love 2,985 posts
- 9. Fran Brown N/A
- 10. Lincoln Riley 1,032 posts
- 11. Arkansas 9,234 posts
- 12. Sadiq 7,903 posts
- 13. #UFCQatar 72.7K posts
- 14. Dante Moore N/A
- 15. #TheRingIV 2,261 posts
- 16. #GoIrish 4,705 posts
- 17. Maiava 1,046 posts
- 18. Mercer 3,304 posts
- 19. Taylen Green N/A
- 20. Zvada N/A
Something went wrong.
Something went wrong.