Kaijie Battery
@kaijiebattery
We power one out of two motorcycles in Sri Lanka with Kaijie battery brand.
ගමනක් යන්න යද්දි ඔයාගෙ මෝටර් සයිකලය කීපාරක් ස්ටාර්ට් කරනවද? ඇයි මෙච්චර දුක් විඳින්නේ? අදම මාරුවෙන්න ලංකාවේ අංක එකේ බැටරියට #Kaijie #Kaijiebattery #vehiclebattery #motorbikebattery #motorbikebatterysrilanka #madefortheworld
Inspiring odyssey of Sri Lanka's Premier Battery Manufacturer Full Article 📷 themorning.lk/articles/g36Es… #Leadergroup #Kaijie #PowerUnleashed #LongLastingTech #PowerToTheMax #LongLasting #MarketLeaders #motorbike_battery #themorningpaper @ShriyanthCooray @TheMorningLK
අපි හදන්නෙ නවතින බැටරියක් නෙවෙයි, ඉතින් ඒක නිසා අපි හැමදාමත් Nonstop ගමනක.. #KaijieBattery #NonStopBattery #LongLasting #LongJourney #PowerToTheMax #MarketLeaders #Motorbike #moterbikebattery
දහ දොළොස් වතාවක් ස්ටාට් කරලා ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවද? ගත්ත බැටරිය වැඩිකල් පාවිච්චි කළේ නෑ නේද ? ලාබෙට බාලම දේවල් අරගෙන මට්ටු වුණා නේද? දැන්වත් සාධාරණ මුදලකට ගොඩක් කල් තියෙන, හොදම බැටරිය තෝරගන්න. #KAIJIE #twowheeler #motarbikebattery #slbattery #newstart #strongstart
Unleash the full potential with Kaijie Battery! Experience maximum power and lasting technology at a fair price. We are the market leaders, dedicated to exceeding expectations. #KaijieBattery #PowerUnleashed #LongLastingTech #LongLasting #MarketLeaders #motorbike_battery
අප වටා සිටින පාරිභෝගිකයන්, අපෙන් ලබාගත් බැටරිය දීර්ඝ කාලයක් භාවිතා කළ බවට නිරන්තරයෙන්ම අප හට ප‍්‍රතිචාර ලැබෙනවා. ඔබ ගෙවන මුදලට වඩාත් හොද නිෂ්පාදනයක් දෙන්න අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා❤ #KAIJIE #Madefortheworld #KaijieBattery #LongLasting #MarketLeaders #motorbike_battery
බැටරියේ ප්‍රශ්ණ නිසා, ජිවිතයේ, වැදගත්ම දේවල් කරගන්න බාධා ඇවිල්ලා තියනවා නේද? එයට හොදම විසඳුම Kaijie බැටරියයි. බාධා නැතිව, තමන්ගේ ගමන යන්න, අදම තොරාගන්න @kaijiebattery #Kaijie,#Moterbikebattery #bestbattery #madefortheworld #mototbike #kaijie
කල් පවතින, සාක්කුවට හිතකර. ලංකාවේ අනර්ඝතම බැටරියට අදම මාරුවන්න. #kaijiebattery #Kaijie #twowheelerbattery #bikebattery #madefortheworld #slbattery #longlasting
අප නිරන්තරයෙන්ම උත්සාහ කළේ හොඳම බැට්‍රිය හදන්න. අද වනවිට ලෝකයේ ඉහළ තාක්ෂණයන් සමග කරට කර තරඟ වදින්න අපට හැකි වෙලා තියෙනවා. එයට ළඟාවීමට හැකියාව ලැබුණේ පාරිභෝගිකයන් වන ඔබ නිසයි. ඔබගේ ප්‍රතිචාර නිසයි. එමෙන්ම අපට සිටින දක්ෂ සේවක මඩුල්ල නිසයි. හැමෝටම ස්තුතියි. #kaijiebattery
අප විසින් නිෂ්පාදනය කරන කයිජි බැටරිය නිරන්තරයෙන්ම සාදන්නේ, නවතින නොව පවතින්න . කිසිම දිනක ඔබව අතරමඟ නතර කරන්නේ නැති, ඔබේ කාලයක්, මුදලත් ඉතුරු කරන ලංකාවේ තිබෙන අනර්ඝ බැටරිය ලබා දෙන එකම තැන කයිජි බැටරි යයි. #kaijiebattery #MadeForTheWorld #batterydeals #valueformoney #slbattery
United States Trendy
- 1. #SmackDown 36.7K posts
- 2. Mamdani 381K posts
- 3. Marjorie Taylor Greene 43.8K posts
- 4. Syla Swords 2,052 posts
- 5. Reed Sheppard 1,026 posts
- 6. Azzi 12.3K posts
- 7. #OPLive 1,732 posts
- 8. #BostonBlue 2,746 posts
- 9. UConn 6,376 posts
- 10. Aiyuk 5,304 posts
- 11. Derik Queen 2,938 posts
- 12. Melo 15.5K posts
- 13. Derrick White N/A
- 14. Zohran 184K posts
- 15. Sarah Strong 3,835 posts
- 16. Kandi 7,891 posts
- 17. #RissaHatchDay25 9,879 posts
- 18. Mama Joyce 2,786 posts
- 19. #OPNation N/A
- 20. Myles Colvin N/A
Something went wrong.
Something went wrong.