kaijiebattery's profile picture. We power one out of two motorcycles in Sri Lanka with Kaijie battery brand.

Kaijie Battery

@kaijiebattery

We power one out of two motorcycles in Sri Lanka with Kaijie battery brand.

ගමනක් යන්න යද්දි ඔයාගෙ මෝටර් සයිකලය කීපාරක් ස්ටාර්ට් කරනවද? ඇයි මෙච්චර දුක් විඳින්නේ? අදම මාරුවෙන්න ලංකාවේ අංක එකේ බැටරියට #Kaijie #Kaijiebattery #vehiclebattery #motorbikebattery #motorbikebatterysrilanka #madefortheworld

kaijiebattery's tweet image. ගමනක් යන්න යද්දි ඔයාගෙ මෝටර් සයිකලය කීපාරක් ස්ටාර්ට් කරනවද?

ඇයි මෙච්චර දුක් විඳින්නේ? අදම මාරුවෙන්න ලංකාවේ අංක එකේ බැටරියට 

#Kaijie #Kaijiebattery #vehiclebattery #motorbikebattery #motorbikebatterysrilanka #madefortheworld

අපි හදන්නෙ නවතින බැටරියක් නෙවෙයි, ඉතින් ඒක නිසා අපි හැමදාමත් Nonstop ගමනක.. #KaijieBattery #NonStopBattery #LongLasting #LongJourney #PowerToTheMax #MarketLeaders #Motorbike #moterbikebattery

kaijiebattery's tweet image. අපි හදන්නෙ නවතින බැටරියක් නෙවෙයි,

ඉතින් ඒක නිසා අපි හැමදාමත් Nonstop ගමනක..

#KaijieBattery #NonStopBattery #LongLasting #LongJourney #PowerToTheMax #MarketLeaders #Motorbike #moterbikebattery

දහ දොළොස් වතාවක් ස්ටාට් කරලා ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවද? ගත්ත බැටරිය වැඩිකල් පාවිච්චි කළේ නෑ නේද ? ලාබෙට බාලම දේවල් අරගෙන මට්ටු වුණා නේද? දැන්වත් සාධාරණ මුදලකට ගොඩක් කල් තියෙන, හොදම බැටරිය තෝරගන්න. #KAIJIE #twowheeler #motarbikebattery #slbattery #newstart #strongstart

kaijiebattery's tweet image. දහ දොළොස් වතාවක් ස්ටාට් කරලා ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවද?

ගත්ත බැටරිය වැඩිකල් පාවිච්චි කළේ නෑ නේද ?

ලාබෙට බාලම දේවල් අරගෙන මට්ටු වුණා නේද?

දැන්වත් සාධාරණ මුදලකට ගොඩක් කල් තියෙන, හොදම බැටරිය තෝරගන්න.

#KAIJIE #twowheeler  #motarbikebattery #slbattery #newstart #strongstart

Unleash the full potential with Kaijie Battery! Experience maximum power and lasting technology at a fair price. We are the market leaders, dedicated to exceeding expectations. #KaijieBattery #PowerUnleashed #LongLastingTech #LongLasting #MarketLeaders #motorbike_battery

kaijiebattery's tweet image. Unleash the full potential with Kaijie Battery! Experience maximum power and lasting technology at a fair price.

 We are the market leaders, dedicated to exceeding expectations.

 #KaijieBattery #PowerUnleashed #LongLastingTech #LongLasting #MarketLeaders #motorbike_battery

අප වටා සිටින පාරිභෝගිකයන්, අපෙන් ලබාගත් බැටරිය දීර්ඝ කාලයක් භාවිතා කළ බවට නිරන්තරයෙන්ම අප හට ප‍්‍රතිචාර ලැබෙනවා. ඔබ ගෙවන මුදලට වඩාත් හොද නිෂ්පාදනයක් දෙන්න අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා❤ #KAIJIE #Madefortheworld #KaijieBattery #LongLasting #MarketLeaders #motorbike_battery

kaijiebattery's tweet image. අප වටා සිටින පාරිභෝගිකයන්, අපෙන් ලබාගත් බැටරිය දීර්ඝ කාලයක් භාවිතා කළ බවට නිරන්තරයෙන්ම අප හට ප‍්‍රතිචාර ලැබෙනවා. 

 ඔබ ගෙවන මුදලට වඩාත් හොද නිෂ්පාදනයක් දෙන්න අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා❤

#KAIJIE #Madefortheworld #KaijieBattery #LongLasting #MarketLeaders #motorbike_battery

බැටරියේ ප්‍රශ්ණ නිසා, ජිවිතයේ, වැදගත්ම දේවල් කරගන්න බාධා ඇවිල්ලා තියනවා නේද? එයට හොදම විසඳුම Kaijie බැටරියයි. බාධා නැතිව, තමන්ගේ ගමන යන්න, අදම තොරාගන්න @kaijiebattery #Kaijie,#Moterbikebattery #bestbattery #madefortheworld #mototbike #kaijie

kaijiebattery's tweet image. බැටරියේ ප්‍රශ්ණ නිසා, ජිවිතයේ, වැදගත්ම දේවල් කරගන්න බාධා ඇවිල්ලා තියනවා නේද?

එයට හොදම විසඳුම Kaijie  බැටරියයි. බාධා නැතිව, තමන්ගේ ගමන යන්න,

අදම තොරාගන්න @kaijiebattery

#Kaijie,#Moterbikebattery #bestbattery #madefortheworld #mototbike #kaijie

කල් පවතින, සාක්කුවට හිතකර. ලංකාවේ අනර්ඝතම බැටරියට අදම මාරුවන්න. #kaijiebattery #Kaijie #twowheelerbattery #bikebattery #madefortheworld #slbattery #longlasting

kaijiebattery's tweet image. කල් පවතින, සාක්කුවට හිතකර. ලංකාවේ අනර්ඝතම බැටරියට අදම මාරුවන්න.

#kaijiebattery #Kaijie #twowheelerbattery #bikebattery #madefortheworld #slbattery #longlasting

අප නිරන්තරයෙන්ම උත්සාහ කළේ හොඳම බැට්‍රිය හදන්න. අද වනවිට ලෝකයේ ඉහළ තාක්ෂණයන් සමග කරට කර තරඟ වදින්න අපට හැකි වෙලා තියෙනවා. එයට ළඟාවීමට හැකියාව ලැබුණේ පාරිභෝගිකයන් වන ඔබ නිසයි. ඔබගේ ප්‍රතිචාර නිසයි. එමෙන්ම අපට සිටින දක්ෂ සේවක මඩුල්ල නිසයි. හැමෝටම ස්තුතියි. #kaijiebattery

kaijiebattery's tweet image. අප නිරන්තරයෙන්ම උත්සාහ කළේ හොඳම බැට්‍රිය හදන්න. අද වනවිට ලෝකයේ ඉහළ තාක්ෂණයන් සමග කරට කර තරඟ වදින්න අපට හැකි වෙලා තියෙනවා. එයට ළඟාවීමට හැකියාව ලැබුණේ පාරිභෝගිකයන් වන ඔබ නිසයි. ඔබගේ ප්‍රතිචාර නිසයි. එමෙන්ම අපට සිටින දක්ෂ සේවක මඩුල්ල නිසයි. හැමෝටම ස්තුතියි.

#kaijiebattery

අප විසින් නිෂ්පාදනය කරන කයිජි බැටරිය නිරන්තරයෙන්ම සාදන්නේ, නවතින නොව පවතින්න . කිසිම දිනක ඔබව අතරමඟ නතර කරන්නේ නැති, ඔබේ කාලයක්, මුදලත් ඉතුරු කරන ලංකාවේ තිබෙන අනර්ඝ බැටරිය ලබා දෙන එකම තැන කයිජි බැටරි යයි. #kaijiebattery #MadeForTheWorld #batterydeals #valueformoney #slbattery

kaijiebattery's tweet image. අප විසින් නිෂ්පාදනය කරන කයිජි බැටරිය නිරන්තරයෙන්ම සාදන්නේ, නවතින නොව පවතින්න . කිසිම දිනක ඔබව අතරමඟ නතර කරන්නේ නැති, ඔබේ කාලයක්, මුදලත් ඉතුරු කරන ලංකාවේ තිබෙන අනර්ඝ බැටරිය ලබා දෙන එකම තැන කයිජි බැටරි යයි.

#kaijiebattery #MadeForTheWorld #batterydeals #valueformoney #slbattery

United States Trendler

Loading...

Something went wrong.


Something went wrong.