sampathslk's profile picture. Editor, @vikalpavoices / Researcher, @CPASL , Convener of the  Internet Media Action, and former Sec; @Fmmsrilanka, http://socialmedialanka.org

Sampath Samarakoon

@sampathslk

Editor, @vikalpavoices / Researcher, @CPASL , Convener of the Internet Media Action, and former Sec; @Fmmsrilanka, http://socialmedialanka.org

ශ්‍රී ලංකාවේ පොලීසිය මදිවට දැන් වනජීවී එකත් මීඩියා දක්කගන ගෙවල්වලට රිංගයි. කාමරවලට යයි. වීඩියෝ මාධ්‍යට මුදාහරී. ගෙවල්වල සියලු දෙනාගේ මූහුණු පෙන්වයි. (අධිකරණයකදී, සාධාරණ නඩු විභාගයකින් වරදකරුවන තෙක් පුද්ගලයෙක් නිර්දෝශී වෙයි - Presumption of Innocence) #srilanka #lka

sampathslk's tweet image. ශ්‍රී ලංකාවේ පොලීසිය මදිවට දැන් වනජීවී එකත් මීඩියා දක්කගන ගෙවල්වලට රිංගයි. කාමරවලට යයි. වීඩියෝ මාධ්‍යට මුදාහරී. ගෙවල්වල සියලු දෙනාගේ මූහුණු පෙන්වයි. (අධිකරණයකදී, සාධාරණ නඩු විභාගයකින් වරදකරුවන තෙක් පුද්ගලයෙක් නිර්දෝශී වෙයි - Presumption of Innocence) 
#srilanka #lka

🔴මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් පිළිබද උනන්දුවක් දක්වන්නේද? ඩිජිටල් ලෝකය පිළිබද අවධානයෙන් සිටින්නේද? - කෙසේ නමුත් ආණ්ඩුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හී තත්ත්වයන් කුමක්ද? විද්වත් සාකච්ඡාව - 21 සවස 5ට 👇 #srilanka #Digitalisation

ආණ්ඩුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන මෙම සාකච්ඡාව, සිංහල මාධ්‍ය තුළින් පවත්වන පළමු, විද්වත් සාකච්ඡාවයි. ඔබ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උනන්දුවක් දක්වන අයෙක් නම් ඔබට මෙය විශේෂයි.ආරාධනය ඔබටයි! web.facebook.com/share/p/1Erwap… #Digitalisation #srilanka

vikalpavoices's tweet image. ආණ්ඩුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන මෙම සාකච්ඡාව, සිංහල මාධ්‍ය තුළින් පවත්වන පළමු,  විද්වත් සාකච්ඡාවයි. ඔබ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උනන්දුවක් දක්වන අයෙක් නම් ඔබට මෙය විශේෂයි.ආරාධනය ඔබටයි! web.facebook.com/share/p/1Erwap… #Digitalisation #srilanka


විදේශීය කාන්තාවකට `ජුන්ඩා` පෙන්වීම - දඬුවම් දීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මිදී, පීඩනය සහ අසහනය නිර්මාණය කරන ව්‍යුහයන් වෙත යොමු වන බහු-ආංශික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතුය. #srilanka #lka #Sex

sampathslk's tweet image. විදේශීය කාන්තාවකට `ජුන්ඩා` පෙන්වීම - දඬුවම් දීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මිදී, පීඩනය සහ අසහනය නිර්මාණය කරන ව්‍යුහයන් වෙත යොමු වන බහු-ආංශික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතුය. #srilanka #lka #Sex

Sampath Samarakoon さんがリポスト

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (#PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව මාධ්‍ය වාර්තාවක් පවසයි. x.com/vikalpavoices/… #srilanka #AbolishPTA 👇

vikalpavoices's tweet image. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (#PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව මාධ්‍ය වාර්තාවක් පවසයි.  x.com/vikalpavoices/… #srilanka #AbolishPTA 👇

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක් පවසයි. lankatruth.com/si/?p=191292 #srilanka #PTA #AbolishPTA

vikalpavoices's tweet image. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක් පවසයි. lankatruth.com/si/?p=191292 #srilanka #PTA #AbolishPTA


Sampath Samarakoon さんがリポスト

Digitalisation in 2026 budget: A Trojan Horse for a surveillance state or vital foundation for democratic governance? By @sanjanah Read in full: sanjanah.wordpress.com/2025/11/12/dig… #srilanka #Budget2026 #Digitalisation


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයැයි දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය 'දේශපාලන පක්ෂයක්' වේ නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ යි. නමුත් ඉදිරියට සිදුවන දේ පිළිබද විමසිල්ලෙන් බලා සිටිමු. #srilanka #AbolishPTA #PTA

sampathslk's tweet image. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයැයි දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය 'දේශපාලන පක්ෂයක්' වේ නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ යි. නමුත් ඉදිරියට සිදුවන දේ පිළිබද විමසිල්ලෙන් බලා සිටිමු.
#srilanka #AbolishPTA #PTA

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක් පවසයි. lankatruth.com/si/?p=191292 #srilanka #PTA #AbolishPTA

vikalpavoices's tweet image. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක් පවසයි. lankatruth.com/si/?p=191292 #srilanka #PTA #AbolishPTA


Sampath Samarakoon さんがリポスト

🔴ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2026 වසරට අදාළ අයවැය යෝජනාවල ආරක්ෂක අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල(රුපියල් මිලියන) පිළිබද සටහනක් පහතින් දැක්වේ. (අවධානය පිණිසයි) #Budget2026 #srilanka

vikalpavoices's tweet image. 🔴ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2026 වසරට අදාළ අයවැය යෝජනාවල ආරක්ෂක අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල(රුපියල් මිලියන) පිළිබද සටහනක් පහතින් දැක්වේ. (අවධානය පිණිසයි) 
#Budget2026 #srilanka

Sampath Samarakoon さんがリポスト

'...අලි ඇතුන් රක්ෂිත තුළට ගාල්කර විදුලි වැට සකස් කිරීම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ උපායක් බවට අතීත සාක්ෂි සාධක ඕනෑ තරම් තිබියදී, වර්තමාන රජය බලයට පැමිණි පසුද, එවැනි උත්සාහයන් ගණනාව..' 👉 vikalpa.org/article/45356 #srilanka #elephants

vikalpavoices's tweet image. '...අලි ඇතුන් රක්ෂිත තුළට ගාල්කර විදුලි වැට සකස් කිරීම අසාර්ථක අලි-මිනිස්  ගැටුම් කළමනාකරණ උපායක් බවට අතීත සාක්ෂි සාධක ඕනෑ තරම් තිබියදී, වර්තමාන  රජය බලයට පැමිණි පසුද, එවැනි උත්සාහයන් ගණනාව..' 👉 vikalpa.org/article/45356 #srilanka #elephants

Sampath Samarakoon さんがリポスト

#China: A Beijing court ruled today in the appeal for journalist Dong Yuyu, who was indicted on espionage charges in 2024 and is currently serving a seven-year jail sentence. According to a post by his family, the court has now upheld the sentence. theguardian.com/world/2025/nov…


මේ තමයි 'ඇත්ත' පිංතූරය! #Budget2026 #srilanka

🔴ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2026 වසරට අදාළ අයවැය යෝජනාවල ආරක්ෂක අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල(රුපියල් මිලියන) පිළිබද සටහනක් පහතින් දැක්වේ. (අවධානය පිණිසයි) #Budget2026 #srilanka

vikalpavoices's tweet image. 🔴ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2026 වසරට අදාළ අයවැය යෝජනාවල ආරක්ෂක අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල(රුපියල් මිලියන) පිළිබද සටහනක් පහතින් දැක්වේ. (අවධානය පිණිසයි) 
#Budget2026 #srilanka


Below is the video overview(English) generated by #NotebookLM based on the Sinhala article (vikalpa.org/article/45347) I wrote. #Budget2026 #srilanka #Media

🔴 BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද? Read in full: vikalpa.org/article/45347 #Budget2026 #srilanka #lka

vikalpavoices's tweet image. 🔴 BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද? Read in full: vikalpa.org/article/45347 #Budget2026 #srilanka #lka


#Budget2026: වසර ගණනාවක් විවේචනයට බදුන් වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු යැයි දැඩි සංවාදයක් මතුවූ මෙම ආයතනය, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස නම් කර 2026 අයවැයෙන් රු.මි 53 ක් වෙන් කර ඇත. #srilanka #lka

sampathslk's tweet image. #Budget2026: වසර ගණනාවක් විවේචනයට බදුන් වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු යැයි දැඩි සංවාදයක් මතුවූ මෙම ආයතනය, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස නම් කර 2026 අයවැයෙන් රු.මි 53 ක් වෙන් කර ඇත. #srilanka #lka

‘……පොලීසියේ වෙමැනි නරුම වැඩවලට පුරවැසියන් විරුද්ධ විය යුතුමය.’ Read in full: m.facebook.com/story.php?stor… #srilanka #Police (Illustrator: GenAI)

sampathslk's tweet image. ‘……පොලීසියේ වෙමැනි නරුම වැඩවලට පුරවැසියන් විරුද්ධ විය යුතුමය.’ Read in full: m.facebook.com/story.php?stor… #srilanka #Police (Illustrator: GenAI)

සොහ්රාන් මම්දානිගේ(Zohran Mamdani) ජයග්‍රහණය: අභියෝග හා අපේක්ෂා (Video Overview in SINHALA by #NotebookLM - Based on BBC report bbc.com/news/articles/… #NewYork


1892 න් පසු ළාබාලතම නගරාධිපතිවරයා, පළමු මුස්ලිම් නගරාධිපතිවරයා සහ පළමු අප්‍රිකාවේ උපන් නගරාධිපතිවරයා ලෙස මම්දානිගේ වැදගත්කම ඉස්මතු වෙයි. #NewYork

අමෙරිකාවේ #NewYork නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක සොහ්රාන් මම්දානි(34) තේරීපත්ව තිබේ. ඒ පැවති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘ කූමෝයි පරාජයට පත් කරමින්ය.



GOOG NEWS! #NewYork

Breaking News: Zohran Mamdani, a 34-year-old state lawmaker from Queens, will be the 111th mayor of New York. He will be the first Muslim to ever lead the city, as well as its first South Asian mayor and the youngest mayor in more than a century. nyti.ms/4qK137J

nytimes's tweet image. Breaking News: Zohran Mamdani, a 34-year-old state lawmaker from Queens, will be the 111th mayor of New York. He will be the first Muslim to ever lead the city, as well as its first South Asian mayor and the youngest mayor in more than a century.
nyti.ms/4qK137J


ශ්‍රී ලංකාවේ අලින්ට කතා කරන්න පුලුවන් නම්, මිනිස්සු ගොළුවනු ඇත. #srilanka #Elephant iMage-GenAI

sampathslk's tweet image. ශ්‍රී ලංකාවේ අලින්ට කතා කරන්න පුලුවන් නම්, මිනිස්සු ගොළුවනු ඇත.
#srilanka #Elephant iMage-GenAI

Sampath Samarakoon さんがリポスト

⛔️ කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!👉 m.facebook.com/story.php?stor… #srilanka #Police


Sampath Samarakoon さんがリポスト

"Any state that maintains impunity instead of ending it cannot claim to be a civilized state. We must not forget that this truth applies to Sri Lanka as well." @sampathslk #EndImpunity #srilanka #Justice #IDEI2025

IMAlanka's tweet image. "Any state that maintains impunity instead of ending it cannot claim to be a civilized state. We must not forget that this truth applies to Sri Lanka as well." @sampathslk 
#EndImpunity  #srilanka #Justice #IDEI2025

Loading...

Something went wrong.


Something went wrong.