tharindusX's profile picture. Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත්මන

Tharindu | එක්ස්

@tharindusX

Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත්මන

置頂

නේපාලයේ වත්මන් තත්වයත් සමග මේ උදාවෙන්නෙ "ආසියාවේ පිබිදීමය!" ලෙස අර්ථ දැක්වීම පිලිගන්න පුළුවන් වෙන්නෙ, මේ අරගල වලින් "පළමුව" පත්කෙරෙන "නායකයාගේ" පාලන කාලය අවසන් වූ පසුවය! #LKA


Tharindu | එක්ස් 已轉發

Cartoon

awanthaartigala's tweet image. Cartoon

Tharindu | එක්ස් 已轉發

දිනමිණ | ලිවිසැරිය | ඔක්තෝබර් 02 |

moogater's tweet image. දිනමිණ | ලිවිසැරිය | ඔක්තෝබර් 02 |

උඹල දැන් මුළු රටේම "බලය" අත්පත් කර ගත්ත මිනිස්සු, පාලකයෝ... අවශ්‍යමනම් නීත්‍යානුකූලව දඩුවම් පමුණුවන වැඩ පිළිවලක් හරහා ඒක කර ගනින්... "මිනීම" ඉල්ලන්න එපා බන්... කැතයි! අප්පිරියයි! 🤢🤮🤮🤮

සිවුරු ඇදගත්තු පාහරයින්

ChandiWicks1's tweet image. සිවුරු ඇදගත්තු පාහරයින්


ඒ පාරනම් බිග් කුච්චන්...ලෙසට ම චොප්පන්...🥴


සාගාන ඇත්ත...😂😂😂

ඇත්ත ඇත්ත විසිහත් කෝටිපතියෙක්ටත් අමාරු නම් අනෙක් උන් ගැන කවර කතාද?

merrildesilva's tweet image. ඇත්ත ඇත්ත 

විසිහත් කෝටිපතියෙක්ටත් අමාරු නම් අනෙක් උන් ගැන කවර කතාද?


Tharindu | එක්ස් 已轉發

ඒ ඉතිහාසය හොදටම මතකයි 🗿 #UNP


Tharindu | එක්ස් 已轉發

මෙයාට අඩුම තමන්ගේ වත්කම් උපයා ගත්ත විදිහවත් කියාගන්න බෑ.. පරම්පරාවෙන් හම්බු වෙච්ච ඒවාලු. මහන්සියෙන්ලු මේවාට කතා කරන්න ගියාම "පංති වෛරය" කියනවා.. ඒ නිසා උඹලා කටයි 🍑කයි වහගෙන ඔය කරන විදිහටම වැඩ ටික කරගෙන පලයල්ලා, උඹලාට මොන කෝටි 27ක්ද...

SJBpower's tweet image. මෙයාට අඩුම තමන්ගේ වත්කම් උපයා ගත්ත විදිහවත් කියාගන්න බෑ.. පරම්පරාවෙන් හම්බු වෙච්ච ඒවාලු. මහන්සියෙන්ලු

මේවාට කතා කරන්න ගියාම "පංති වෛරය" කියනවා.. ඒ නිසා උඹලා කටයි 🍑කයි වහගෙන ඔය කරන විදිහටම වැඩ ටික කරගෙන පලයල්ලා, උඹලාට මොන කෝටි 27ක්ද...

Tharindu | එක්ස් 已轉發

HP ලැප්ටොප් බෑගය මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා විසින් සැප්තැම්බර් 10, සවස 7:10 ට Devon restaurant (දලුගම, කැලණිය )හිඳි සොරකම් කර ඇත. ඔබට වීඩියෝවෙහි සිටින පුද්ගලයා හඳුනාගත හැකි නම්, හෝ මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලැබුණහොත් කරුණාකර 076 459 9644 දැනුම් දෙන්න. 🥺🙏


කරනව නම් මෙන්න වැඩ...🫡 වැඩකාරයට බොරු බෑ බොරුකාරයට වැඩ බෑ...😂😂😂


This questionnaire(English/Sinhala) feels really balanced and helpful. It makes it easier to spot little behaviors in kids that parents might not notice right away but should pay attention to. Take some time to care of your loving kids❤️

😔 Concerned about your child's attention, activity level, and anger? ⭕️ Use the validated tool below to get an idea about the need for a child psychiatry opinion! 👇 SNAP‑IV Test ADHD, ADD, & ODD 📒 medicine.kln.ac.lk/depts/psychiat… #ADHD #attention #school #Psychiatry

Miyuru_ChildPsy's tweet image. 😔 Concerned about your child's attention, activity level, and anger?
⭕️ Use the validated tool below to get an idea about the need for a child psychiatry opinion!
👇 SNAP‑IV Test 
ADHD, ADD, & ODD
📒 medicine.kln.ac.lk/depts/psychiat…
#ADHD #attention #school #Psychiatry


එකෙක් දෙන්නෙක් දැන් ලාවට තේරුම් ගනිමින් ඉන්නවා "පරණ වැඩ" ටිකම තමයි වැඩක් ඇති වැඩකට කියල කෙරෙන්නෙ, කියලා...🤣🤣🤣

Hari hari puthaa,kauru karath kamak naa wada tika continue wenawa nam.🤣🤣



Tharindu | එක්ස් 已轉發

අයියෝ ඒකත් වෙන මනුස්සෙයක්ගේ initiation එකක් නේ 😂

උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.

milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.


🤣🤣🤣

මේවත් නයද අප්පා ! පොඩ්ඩක් කල්පනා කරල බලන්න !



දැනට මේ වෙනකන් කරපු වැඩවල ප්‍රතිඵල - අඳ,ගොළු සහ බිහිරි යන මාධ්‍යන්ගෙන් තමයි උත්තර දෙන්න වෙන්නේ... මම දැකලා, මම අහලා නෑ...පෝන්ග් එක දිහා බලාන ඉන්නවා උත්තර නෑ...!😂😂😂

කාලෝචිතයි !



Tharindu | එක්ස් 已轉發

වකුගඩු පිළිකා පිළිබඳව දැනුමට යමක්.. dinamina.lk/2025/08/28/fea…

ManikkageYasuni's tweet image. වකුගඩු පිළිකා පිළිබඳව දැනුමට යමක්..
dinamina.lk/2025/08/28/fea…

Tharindu | එක්ස් 已轉發

සැප්තැම්බර් 7 පෝය දවසේ රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පේනවා. ග්‍රහණ උපරිමය රෑ 11.11ට. මේක හඳ පොළව වටේ එයාගෙ කක්ෂෙ perigee එකේ ඉන්න වෙලාවක සිදුවෙන ග්‍රහණයක් නිසා තරමක් ලොකුවට තද රතුපාටට පේන blood supermoon එකක් වෙයි. රෑ 10.30 ඉඳන් 1 විතර වෙනකං හඳ බලන්ඩ අමතක කරන්ඩ එපා.

saurc3rer's tweet image. සැප්තැම්බර් 7 පෝය දවසේ රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පේනවා. ග්‍රහණ උපරිමය රෑ 11.11ට.
මේක හඳ පොළව වටේ එයාගෙ කක්ෂෙ perigee එකේ ඉන්න වෙලාවක සිදුවෙන ග්‍රහණයක් නිසා තරමක් ලොකුවට තද රතුපාටට පේන blood supermoon එකක් වෙයි. 
රෑ 10.30 ඉඳන් 1 විතර වෙනකං හඳ බලන්ඩ අමතක කරන්ඩ එපා.

"තැඹිලි ලහිරුවහෙ" පොටෝව නිකන් "ගෙඩියක් කපන්න ද?" අහනවා වගේ නේ...😂😂😂


Loading...

Something went wrong.


Something went wrong.