tharindusX's profile picture. Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත්මන

Tharindu | එක්ස්

@tharindusX

Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත්මන

مثبتة

නේපාලයේ වත්මන් තත්වයත් සමග මේ උදාවෙන්නෙ "ආසියාවේ පිබිදීමය!" ලෙස අර්ථ දැක්වීම පිලිගන්න පුළුවන් වෙන්නෙ, මේ අරගල වලින් "පළමුව" පත්කෙරෙන "නායකයාගේ" පාලන කාලය අවසන් වූ පසුවය! #LKA


ඇත්තට කවුද යකුනේ...🥴 මං හිතන්නෙ 11😶‍🌫️

Guess who's singing 🤯



උනුත් එකයි... මුනුත් එකයි... මුන් දෙගොල්ලොගෙ දරුවනුත් එකයි..🤢 වෙනසක් නෑ! එක තටු තියෙන උන් එකටමයි ඉන්නෙ...🥴🥴🥴

⚖️: Two students, including the son of the NPP Matara Pradeshiya Sabha Vice Chairman, were ordered by the Matara Chief Magistrate to be held on remand until November 17th regarding the recent assault case. The victim receiving hospital treatment is the son of an SLPP Municipal…



Tharindu | එක්ස් أعاد

අපේ පක්ෂයේ නැනෙ වන්චාකාරයෝ දුෂකයෝ මැරයෝ... මීට - මාලිමාවට රැවටුන අපි -


යකෝ අමිලයට ගිය කලක්, දැන් සුවර්නවාහිනියෙ වැඩත...😌😌😌 @indika27

tharindusX's tweet image. යකෝ අමිලයට ගිය කලක්, දැන් සුවර්නවාහිනියෙ වැඩත...😌😌😌 @indika27

Tharindu | එක්ස් أعاد

Cartoon

awanthaartigala's tweet image. Cartoon

Tharindu | එක්ස් أعاد

දිනමිණ | ලිවිසැරිය | ඔක්තෝබර් 02 |

moogater's tweet image. දිනමිණ | ලිවිසැරිය | ඔක්තෝබර් 02 |

උඹල දැන් මුළු රටේම "බලය" අත්පත් කර ගත්ත මිනිස්සු, පාලකයෝ... අවශ්‍යමනම් නීත්‍යානුකූලව දඩුවම් පමුණුවන වැඩ පිළිවලක් හරහා ඒක කර ගනින්... "මිනීම" ඉල්ලන්න එපා බන්... කැතයි! අප්පිරියයි! 🤢🤮🤮🤮

සිවුරු ඇදගත්තු පාහරයින්

ChandiWicks1's tweet image. සිවුරු ඇදගත්තු පාහරයින්


ඒ පාරනම් බිග් කුච්චන්...ලෙසට ම චොප්පන්...🥴


සාගාන ඇත්ත...😂😂😂

ඇත්ත ඇත්ත විසිහත් කෝටිපතියෙක්ටත් අමාරු නම් අනෙක් උන් ගැන කවර කතාද?

merrildesilva's tweet image. ඇත්ත ඇත්ත 

විසිහත් කෝටිපතියෙක්ටත් අමාරු නම් අනෙක් උන් ගැන කවර කතාද?


Tharindu | එක්ස් أعاد

ඒ ඉතිහාසය හොදටම මතකයි 🗿 #UNP


Tharindu | එක්ස් أعاد

මේකෙ හානිය මුං කාඩරේට මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙයි.....ඒත් මුං එක්කම ඉන්න NPP මන්ත්‍රීලා ටිකට තමයි යකා වැහෙන්නේ..... අපි මෙතන පක්ශෙට පඩිය දාලා අතින් කාලා හරක් බලන අතරෙ මුං මෙච්චර හම්බ කරනවා කියලා 🤣😂

MKSL2024's tweet image. මේකෙ හානිය මුං කාඩරේට මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙයි.....ඒත් මුං එක්කම ඉන්න NPP මන්ත්‍රීලා ටිකට තමයි යකා  වැහෙන්නේ.....

අපි මෙතන පක්ශෙට පඩිය දාලා අතින් කාලා හරක් බලන අතරෙ මුං මෙච්චර හම්බ කරනවා කියලා 🤣😂

Tharindu | එක්ස් أعاد

මෙයාට අඩුම තමන්ගේ වත්කම් උපයා ගත්ත විදිහවත් කියාගන්න බෑ.. පරම්පරාවෙන් හම්බු වෙච්ච ඒවාලු. මහන්සියෙන්ලු මේවාට කතා කරන්න ගියාම "පංති වෛරය" කියනවා.. ඒ නිසා උඹලා කටයි 🍑කයි වහගෙන ඔය කරන විදිහටම වැඩ ටික කරගෙන පලයල්ලා, උඹලාට මොන කෝටි 27ක්ද...

SJBpower's tweet image. මෙයාට අඩුම තමන්ගේ වත්කම් උපයා ගත්ත විදිහවත් කියාගන්න බෑ.. පරම්පරාවෙන් හම්බු වෙච්ච ඒවාලු. මහන්සියෙන්ලු

මේවාට කතා කරන්න ගියාම "පංති වෛරය" කියනවා.. ඒ නිසා උඹලා කටයි 🍑කයි වහගෙන ඔය කරන විදිහටම වැඩ ටික කරගෙන පලයල්ලා, උඹලාට මොන කෝටි 27ක්ද...

Tharindu | එක්ස් أعاد

HP ලැප්ටොප් බෑගය මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා විසින් සැප්තැම්බර් 10, සවස 7:10 ට Devon restaurant (දලුගම, කැලණිය )හිඳි සොරකම් කර ඇත. ඔබට වීඩියෝවෙහි සිටින පුද්ගලයා හඳුනාගත හැකි නම්, හෝ මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලැබුණහොත් කරුණාකර 076 459 9644 දැනුම් දෙන්න. 🥺🙏


කරනව නම් මෙන්න වැඩ...🫡 වැඩකාරයට බොරු බෑ බොරුකාරයට වැඩ බෑ...😂😂😂


This questionnaire(English/Sinhala) feels really balanced and helpful. It makes it easier to spot little behaviors in kids that parents might not notice right away but should pay attention to. Take some time to care of your loving kids❤️

😔 Concerned about your child's attention, activity level, and anger? ⭕️ Use the validated tool below to get an idea about the need for a child psychiatry opinion! 👇 SNAP‑IV Test ADHD, ADD, & ODD 📒 medicine.kln.ac.lk/depts/psychiat… #ADHD #attention #school #Psychiatry

Miyuru_ChildPsy's tweet image. 😔 Concerned about your child's attention, activity level, and anger?
⭕️ Use the validated tool below to get an idea about the need for a child psychiatry opinion!
👇 SNAP‑IV Test 
ADHD, ADD, & ODD
📒 medicine.kln.ac.lk/depts/psychiat…
#ADHD #attention #school #Psychiatry


එකෙක් දෙන්නෙක් දැන් ලාවට තේරුම් ගනිමින් ඉන්නවා "පරණ වැඩ" ටිකම තමයි වැඩක් ඇති වැඩකට කියල කෙරෙන්නෙ, කියලා...🤣🤣🤣

Hari hari puthaa,kauru karath kamak naa wada tika continue wenawa nam.🤣🤣



Tharindu | එක්ස් أعاد

අයියෝ ඒකත් වෙන මනුස්සෙයක්ගේ initiation එකක් නේ 😂

උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.

milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.
milindarj's tweet image. උතුරු පොල් ත්‍රිකෝණය පටන් අරන් තියෙන්නෙ 2023 රමේෂ් ඇමතිතුමා.


Loading...

Something went wrong.


Something went wrong.